-0.6 C
New York

විදෙස්

පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය...

Google සමාගම මැතිවරණ දැන්වීම් පළකිරීම තහනම් කරයි

ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ. 2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී...

ඉන්දියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිද?

ඉන්දියානු රජය විසින් මෑතකදී නිකුත් කරන ලද නවතම ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ (NFHS) දත්ත වලට අනුව, සෑම පිරිමි 1000 කටම කාන්තාවන් 1,020 ක් සිටින...

මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට

මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....

වසූරිය ඇතිකළ වයිරසය ඖෂධ සමාගමකින් හමුවෙයි.‍ ලෝකයේ ම අවධානය ඒ දෙසට

ලෝක ජනගහණයට අති විශාල බලපෑමක් කළ මාරාන්තික වසූරිය වයිරසයේ සාම්පල කිහිපයක් ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් සන්තකයේ අනවසරයෙන් තබාගෙන සිටිය දී හමුවීමෙන් මේ වනවිට දැඩි ආන්දෝලනයක්...

ඔස්ට්‍රියාව අගුලු දමයි

ඔස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් සඳුදා (22) සිට රටපුරා අගුළු දැමීමක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය මෙම ශීත සෘතුවේ යුරෝපා සංගමයේ රටක් විසින් පනවන ලද පළමු...

මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි

ඇමරිකාව සහ චීනය ඔවුන්ගේ මාධ්‍යවේදීන්ට සංචාරක සහ වීසා සීමා ලිහිල් කිරීමට එකඟ වී තිබේ. චීන අග්‍රාමාත්‍ය ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර සිදුවූ සාකච්ඡා...

දිල්ලියේ වායු දූෂණය තව තවත් දරුණු වෙයි

වායු දූෂණය තව දුරටත් දරුණු අතට හැරීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර බලධාරීන් විසින් සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇත. නොවැම්බර්...

කම්පාලා නගරයේ බෝම්බ පිපිරෙයි

උගන්ඩාවේ කම්පාලා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද...

ඇමරිකානු මාධ්‍යවේදියාට මියන්මාර අධිකරණයෙන් වසර 11ක සිර දඬුවමක්

මියන්මාර හමුදා අධිකරණයක් විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර්ට වසර 11ක සිර දඬුවම් නියම කර තිබේ. සංක්‍රමණ නීතිය කඩ කිරීම, නීති විරෝධී ලෙස පුද්ගලයන් ඇසුරු කිරීම...

චීනයේ ඊසානදිග ප්‍රදේශ වලට හිම කුණාටු

චීනයේ ඊසානදිග ප්‍රදේශ වලට හිම කුණාටු සහිත දැඩි හිම පතනයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ලියොනිංග් පළාතේ ෂෙන්යැං අගනුවර සාමාන්‍ය හිම පතනය 51cm (අඟල් 20)...

විරාත් කෝලිගේ දියණියට අතවර කරන බවට තර්ජනයක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ මාස 10ක් වයසැති දියණියට අතවර කරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වේ. ඔහු...

Recent articles