1.6 C
New York

විදෙස්

තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්

කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන්...

පල්ලියේ යාඥාව අතර තුර සිදුවූ පිපිරීමෙන් 21දෙනකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් 33දෙනකු තුවාල ලබා ඇත. සවස යාඥා මෙහෙය අතරතුර...

තායිලන්තයේ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් රැසක්

අද(17) දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ලැව්ගිනි ඇති වූ බව බලධාරීහු පැවසූහ. බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු වූ අතර,...

කෙන්යාවට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙයි

කෙන්යාවේ ජනාධිපතිවරනයෙන් වත්මන් නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ 50.49% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රාහනය ලබා ඇති බව එරට මැතිවරණ කොමිසම පවසයි. . ඔහු 48.85% ඡන්ද...

පල්ලියේ ගින්නෙන් 41ක් මරුට: මිය ගිය අය අතර තුන් නිවුන් දරුවන්

ඊජිප්තුවේ ඉම්බාබා දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි දේවස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 15 දෙනකු ඇතුළු 41දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පස් හැවිරිදි වියේ පසුවූ නිවුන්...

අවුන් සාන් සුචී ට තවත් සිර දඬුවමක්

මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් අද(15), බලයෙන් නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුචී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර හයකට සිරගත කරන ලදී. ඒ අනුව ඇගේ සම්පූර්ණ...

සලමන් රූෂ්ඩි පිහි ඇණුමක් නිසා රෝහලට

ලොව සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට ගත්කතුවරයකු වන සල්මන් රූෂ්ඩි පිහි ඇණුමකට ලක්ව රෝහලග්ත කර ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ නිවයෝර්ක නගරයේ දී මෙම ප්‍රහාරය...

සමාජ ශාලාවක ගින්නෙන් 14ක් මරුට

තායිලන්තයේ ගිණිකොණ දිග චොන්බුරි පළාතේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. බැංකොක්...

අල්කයිඩා නායකයා ඝාතනය කරයි

අල්කයිඩා නායක ආයිමාන් ‍අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි. ඇමෙරිකාව...

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් වැඩිවේ – නව මරණ 100ක්

ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට ආසාදිත රෝගීන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති....

වඳුරු ප්‍රහාර හේතුවෙන් 42දෙනකුට තුවාල

බොහෝ ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින වඳුරු ප්‍රහාර වැළැක්වීමේ උත්සාහයක් ලෙස වායු රයිෆල හඳුන්වා දීමට ජපාන පොලිසිය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පසුගිය සතිවලදී, යමගුචි නගරයේ...

බස් රථයක් පෙරළී සිදුවූ බිහිසුණු අනතුර

කෙන්යාවේ මධ්‍යම ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගා නිම්නයකට පෙරළීම හේතුවෙන් පුද්ගලයන් 24දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බස් රථය අඩි 131ක ප්‍රපාතයකට...

Recent articles