spot_img

CATEGORY

විදෙස්

ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews...

ටෙක්සාස් හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 46ක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන්ට් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ අත්හැර දමා ගිය ලොරියක සිරවී සිටි අයගෙන් 46 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලොරියේ සිටි ළමුන් සිව්...

ලොව ගැඹුරුම ස්ථානයක ගිලීගිය නෞකාවක සුන්බුන් සොයාගනී

දෙවන ලෝක යුධ සමයේදී මුහුදුබත්වූ සැමුවෙල් බී රොබට්ස් නමැති ඇමරිකාවට අයත් නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ ගැඹුරුම ස්ථානයක තිබී සොයාගැනීමට ගවේෂකයෝ සමත්ව වූහ. 1944 ඔක්තෝම්බර්...

ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ සරණාගතයින් 18ක් මරුට

මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ පිරිසකගෙන් 18දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. විශාල පිරිසක් ස්පාඤ්ඤයේ උතුරු අප්‍රිකානු මායිම වන මෙලීලා වෙතින් ඇතුළු වීමට...

අවුන් සාන් සුචී, නිවාස අඩස්සියේ සිට සිර මැදිරියකට

මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූචී නිවාස අඩස්සියේ සිට අගනුවර බන්ධනාගාරයක හුදකලා සිර කුටියකට මාරුකර තිබේ. 77 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී සූචී 2021 පෙබරවාරි...

භූමිකම්පාවෙන් මරණ ගණන 1,000 ඉක්මවයි

ඇෆ්ගනිස්තානයේ අද (22) ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුෂ්කර කඳුකර ගම්මානවලින් නිවැරදි තොරතුරු ලැබෙන විට...

ඇෆ්ගනිස්ථායේ භූමි කම්පාවකින් 280ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 280දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නැගෙනහිර පක්ටිකා පළාතේ නිවාස බොහොමයක්, සුන්බුන් බවට...

බ්‍රිතාන්‍යයේ දැවැන්ත දුම්රිය වර්ජනයක්

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන දැවැන්ත දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය "නූතන ඉතිහාසයේ විශාලතම දුම්රිය වර්ජනය" ලෙස හඳුන්වනු ලබන...

ඕස්ට්‍රේලියාවටත් විදුලි අර්බුදයක්

ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ...

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට රුසියාවට පැමිණීම තහනම් කරයි

රුසියාව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මාධ්‍යවේදීන් ගනනාවකට සහ ආරක්ෂක අංශයට සම්බන්ද කිහිපදෙනකුට එරටට ඇතුලුවීම තහනම්කර තිබේ. යුක්රේනයෙන් වාර්තා කළ බීබීසීයේ ක්ලයිව් මයිරි, ඔර්ලා ගුරින්, නික්...

Latest news

error: Content is protected !!