4.6 C
New York

විදෙස්

පෘථිවිය බේරා ගැනීමේ නාසා පරීක්ෂණය සාර්ථකයි

ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවිය හැකි විනාශයකින් පෘථිවිය ආරක්ෂාකර ගැනීම සඳහා නාසා අ‍ායතනය විසින් සිදුකළ සජීවී පරීක්ෂණයක් සාර්ථක ප්‍රථිඵල ලබා තිබේ. පෘථිවිය දෙසට පැමිණෙන විශාල ග්‍රහකයක්...

චීන භූමිකම්පාවෙන් දින 17 කට පසු කඳුකරයේ අතරමං වූ පුද්ගලයෙකු බේරා ගැනේ

චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවකින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු දින 17කට පසු බේරාගෙන තිබේ. සැප්තැම්බර් 5 වන දින සිචුවාන් පළාතට බලපෑ රිච්ටර් මාපක 6.6...

යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?

ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර...

යුක්රේන ජනාධිපති තුවාල ලබයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී

යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන්...

තවත් රටවල් දෙකක් යුද්ධයක පැටලෙයි

අසර්බයිජානය තම රටේ භූමිය අත්පත් කරගැනීම සඳහා සිදුකරන සටන්වලින් තම හමුදා සාමාජිකයන් 49 දෙනකු මියගොස් ඇති බවත් ලෝක නායකයන් මේ සටන් නැවැත්වීමට මැදිහත් විය...

කැරොකේ සංකීර්ණයක ගින්නෙන් 14දෙනකු මරුට

වියට්නාමයේ දකුණු දිග හෝ චි මිං අගනුවර අසල කැරෝකී සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල...

ගංවතුර හේතුවෙන් රථ ගාලක සිරවුණු හත්දෙනකු ජීවිතක්ෂයට

සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයකදී භූගත රථගාලක සිරවුණු දකුණු කොරියාවේ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් තම මෝටර් රථ ඉවතට ගෙන යෑමට...

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති – ලිස් ට්‍රස්

තියුණු තරඟයකින් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙස තේරීපත්වූ ලිස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති වනු ඇත. මින්පෙර අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් ජූලි මාසයේදී...

ඇෆ්නිගස්ථානයේ සහ චීනයේ භූ කම්පන වලින් 15 දෙනකු මරුට

ඇෆ්ගනිස්ථානයේ  ඊසානදිග අද(05) අලුයම ඇතිවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරියෙකු උපුටා...

මියන්මාර හමුදා නායකයා රුසියාවේ සංචාරයක

මියන්මාරයේ හමුදා නායකයා අද(05) රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මෙය මාස දෙකකට අඩු කාලයකදී රුසියාවේ සිදුකරන ලද ඔහුගේ දෙවන සංචාරයයි. මියන්මාරයේ පාලක හමුදාව, වර්ධනය...

පිහි ඇනුමකින් 10 දෙනකු මරුට

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ජේම්ස් ස්මිත් ක්‍රී නේෂන්...

Recent articles