spot_img
spot_imgspot_img

යුක්රේන ජනාධිපති තුවාල ලබයි

පුවත්

විදෙස්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල ලබා ඇත. ජනාධිපතිවරයාගේ තුවාල බරපතල නොවන බවත් අනතුරට හේතු වූ අනෙක් රථය පැදවූ පුද්ගලයාටත් තුවාල සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!