5.4 C
New York

විදෙස්

ගෝල්ඩන් ග්ලෝබ්ස්-හොඳම නිළිය මැලේසියාවෙන්

ගෝල්ඩන් ග්ලෝබ්ස් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මැලේසියානු නිළි මිචෙල් යෝගේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය. ඇය මෙම සම්මානය ලබා ගත්තේ විද්‍යා-ප්‍රබන්ධ ප්‍රහසන චිත්‍රපටියක් වන Everything...

දුම්රිය පොළේ පිහි ඇණුමකින් හය දෙනකුට තුවාල

ප්‍රංශයේ පැරිස් නගරයේ, ගැරේ ඩු නෝර්ඩ් ජාත්‍යන්තර දුම්රිය ස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් හයදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ...

ඩයනාගේ මරණය ගැන හැරී කුමරුගෙන් හෙළිදරව්වක්

“මගේ අම්මාගේ මරණය නිසා මම හැඬුවේ එක් වරක් පමණයි. ඇයගේ දේහය මිහිදන් කරද්දී මම හැඩුවා” යැයි හැරී කුමරු සිය මව වූ ඩයනා කුමරි‍යගේ මරණ...

හූනෙක් නිසා, එකම පවුලේ 06ක් මරුට. මරණ ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙයි

එකම පවුලක, මව, පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඥාති දරුවන් දෙදෙනකු හූනකු නිසා මරුමුවට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ පවුලකි. මියගිය පියා ඇඩෙල්කේ...

මාලදිවයින් හිටපු ජනාධිපතිට සිර දඬුවම්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක දඩයක් නියම කිරීමට එරට අපරාධ අධිකරණය කටයුතු කර තිබේ. මූල්‍ය...

යළි කොරෝනා රැල්ලක්. නැවත දැනුම් දෙනතුරු පාසල් වසා දමයි

චීනයේ නැවත කොරෝන රැල්ලක් පැතිරයාම හේතුවෙන්න ෂැංහායි නුවර සියලු පාසල්වල Online අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න යැයි ෂැංහයි අධ්‍යාපන කාර්යාංශය දැනුම් දී තිබේ. නිවෙස්වල රැකබලාගත නොහැකි...

අනාගත පරම්පරාව සඳහා දුම්වැටි තහනම් කරමින් නවසීලන්තය නීති සම්පාදනය කරයි

ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම දුම්කොළ තහනම් කිරීම සඳහා නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් නව පනතක් සම්මත කර තිබේ. ඒ අනුව නවසීලන්තයේ 2008 වසරෙන් පසු උපන් කිසිවකුට...

චිලී රාජ්‍යයේ ජනතාවට අනතුරු ඇඟවීමක්

චිලී රාජ්‍යෙය් ඇන්ඩීස් කඳුවැටියේ පිහිටි ලාස්කාර් ගිනිකන්ද පුපුරායාමෙන් මීටර දහස් ගණනක් ඉහළ අහසට අළු සහ දුමාරය පිටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන්...

ළිඳක හිර වූ දරුවා මියගිහින්

ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ නළ ළිඳකට ඇද වැටුණු 08 හැවිරදි දරුවා එම ළිඳ තුළ දී ම අවසන් හුස්ම හෙළා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පැය 100කට...

දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී හිරවෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි වයස අවුරුදු 08ක කුඩා දරුවකු ළිඳකට වැටී සිර වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එම දරුවා වැටී ඇති ළිඳ අඩි 400ක්...

ලොව විශාලත ම ගිනිකන්ද පුපුරා යයි

ලෝකයේ විශාලත ම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා "Mauna Loa" සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි හි පිහිටි මෙම ගිනිකන්ද සක්‍රීය වී...

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහලට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඊයේ(21) ඇතිවූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 268ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. අතුරුදන් වී සිටින ප්‍රමාණය 151ක් බව පොලිසිය...

Recent articles