1.4 C
New York

විදෙස්

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්. හමුදාවේ 05ක් මරුට

ඉන්දීය හමුදා සාමාජිකයන් 05 දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කාශ්මීරයේ, හිමාල කඳුකර ප්‍රදේශයේ මේ ප්‍රහාරය සිදුව ඇත. ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිප දෙනකු...

රුසියානු ප්‍රහාරක යානා රුසියානු නගරයකට ම පහර දෙයි

රුසියානු ප්‍රහාරක ජෙට් යානායක් විසින් රුසියාවේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ...

‍ආධාර ලබාගැනීමට ගොස් 78දෙනකු මරුට

යේමනයේ අගනුවර වන සනා හි ආධාර ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි පිරිසක් තෙරපීමට ලක්වීමෙන් 78දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර ළමුන්...

ගින්නෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

චීනයේ බීජිං නගරයේ රෝහලක ඇතිවූ ගින්‍නෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. රෝහල් බලධාරීන් පවසන්නේ මියගිය 29දෙනාගෙන් 26දෙනකු රෝගීන් බවයි. අනතුරින්...

චීන රෝහලක ගින්නකින් 21ක් මරුට

චීනයේ, බීජිං නගරයේ රෝහලක ඊයේ (18) සවස ඇති වූ ගින්නකින් 21 දෙනකු මියගොස් තිබේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු...

අධික අව් රශ්මියෙන් 11 දෙනකු මරුට

අධික උෂ්ණත්වයක් සහිතව අව් රශ්මියට නිරවාරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ විවෘත පිට්ටනියක...

ලෝක ආහාර වැඩසටහන සුඩානයේ මෙහෙයුම් නවතා දමයි

සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර ගැටුම් වලදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියයෑමත් සමග එම සංවිධානය රට...

උපන්දින සාදයේ වෙඩිතැබීමෙන් හතරදෙනකු මරුට

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර දේශපාලකයකු ඝාතනය කරයි

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර ඉන්දීය දේශපාලනඥයකු සහ ඔහුගේ සොහොයුරා වෙඩි තැබීමකින් ඝාතනය වී ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උත්තර් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයකු වන අතීක් අහ්මඩ්...

නැවතත්, කොරෝනා අධි වසංගත තත්වයක් ?

ඉන්දියාව තුළ කොරෝනා වසංගතය යළි වර්ධනය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 35,000ක් පමණ හදුනාගෙන ඇති අතර ඊයේ...

TikTok තහනම් කරයි

TikTok යෙදවුම ඕස්ට්‍රේලියාවේ රජයට අයත් සියලු යෙදවුම්වලින්වල භාවිතා නොකරන ලෙස තහනම් කර තිබේ. ඊයේ (04) සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ....

ChatGPT භාවිතය තහනම් කරයි

ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු...

Recent articles