spot_img

TikTok තහනම් කරයි

පුවත්

විදෙස්

TikTok යෙදවුම ඕස්ට්‍රේලියාවේ රජයට අයත් සියලු යෙදවුම්වලින්වල භාවිතා නොකරන ලෙස තහනම් කර තිබේ.

ඊයේ (04) සිට මෙම තහනම ක්‍රියාත්මක වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගත් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles