spot_img

CATEGORY

විදෙස්

සමූහ වෙඩිතැබීමකින් 22දෙනකු මරුට

ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් හි සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ අවන්හලක සහ පන්දු යැවීමේ මන්තීරුවක සිදුවූ වෙඩි තැබීම්...

රුසියාව ලෝක යුද්ධයකට සැරසෙයි ?

දැවැන්ත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රුසියාවේ අත්හදා බැලීම් සිදුකළ බව එරට මාධ්‍ය වාර්තාා කර තිබේ. එරට විදේශ අමාත්‍යවරයා කියා ඇත්තේ සතුරු න්‍යෂ්ටික...

අගමැතිනියත් සම වැටුප් ඉල්ලයි

අයිස්ලන්ත අගමැති කත්‍රින් ජාකොබ්ස්ඩෝටර් ඇතුළු අයිස්ලන්තයේ කාන්තාවන් දස දහස් ගනනක් අද (24) දිනයේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක නිරත වෙති. මෙම වැඩ වර්යජනය කැඳවා ඇත්තේ...

දුම්රිය අනතුරින් විශාල පිරිසක් මරුට

බංග්ලාදේශයේ නැගෙනහිර බහිරාබ්හි ජගන්නාත්පූර් දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්...

බියර් ටැංකියට මුත්‍රා කළ සේවකයා අන්තර්ජාලය කළඹයි

චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එම සමාගමට අයත් බියර් කර්මාන්තශාලාවක අමුද්‍රව්‍ය සහිත ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමග ලොව බොහෝ...

ඉන්දීය හමුදාවට යන්න කියයි

පසුගිය මාසයේ පැවති මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ආචාර්ය මොහොමඩ් මුයිසු, සිය රට තුළ රැඳී සිටින ඉන්දියානු හමුදා රටින් ඉවත් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා තිබේ. "අපට...

ඇමෙරිකා කඳවුරකටත් රොකට් ප්‍රහාරයක්

සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා කඳවුරට රොකට් ප්‍රහරයක් එල්ල කර ඇතැයි ද ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නැතැයි ද එක්සත් ජනපද...

ගාසා තීරයේ සටන් විරාමයක් ?

දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය. විදෙස්...

නවසීලන්තයේ ආණ්ඩුව වෙනස් වෙයි

නවසීලන්ත මහ මැතිවරණයෙන් 40%ක බලයක් හිමිකරගත් කොන්සවටිව් දේශපාලකයකු වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් තම මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය සහ ACT පක්ෂය සමඟ සන්ධානයක් පිහිටුවා නව රජයක්...

ඊශ්‍රායලය ලෙබනනයටත් පහර දීම අරඹයි. ඇමෙරිකාවේ සහයත් ලැබෙයි

ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු දේශසීමා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මෙම ‍ප්‍රහාරය එල්ල කර...

Latest news

error: Content is protected !!