spot_img
spot_imgspot_img

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

පුවත්

විදෙස්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු කළාපයේ අද(08) උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංක 6.9ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.

භූ කම්පනය ඉන්දුනීසියාවේ ඇම්බොන් සිට ගිණිකොන දෙසින් කිලෝමීටර් 345ක් දුරින් සහ කිලෝමීර් 10ක් පමණ ගැඹුරේ සිදුවී ඇත.

කම්පනය හේතුවෙන් සිදුවූ හානි සම්බන්දව මෙතෙක් වාර්තා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!