Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විදෙස්
ඉම්රාන් ඛාන්ට තවත් සිර දඬුවමක්
Editor Rata
-
January 30, 2024
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ. පකිස්ථානයේ මහ මැතිවරණය පෙබරවාරි...
ජපන් සඳ යානය යළි මෙහෙයුම් අරඹයි
Editor Rata
-
January 29, 2024
විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ ස්ලිම් නම් ජපන් සඳ යානය නැවත මෙහෙයුම් ආරම්භ කර තිබේ. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) පැවසුවේ ඉරිදා (28)...
මොනාලිසාට, සුප් ප්‍රහාරයක් (වීඩියෝ සහිතයි)
Editor Rata
-
January 28, 2024
ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා චිත්‍රයට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී...
ලොව විශාලතම මගී නෞකාව මංගල ගමන අරඹයි
Editor Rata
-
January 28, 2024
ලොව විශාලත ම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” සිය පළමු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිටැනික් නෞකාව මෙන් පස්...
ගාසා තීරයේ ජන සංහාර නවත්වන්නැයි ජාත්‍යන්තර අධිකරණය නියෝග කරයි
Editor Rata
-
January 26, 2024
ගාසා තීරයේ සිදුකරන ජන සංහාරය වැලැක්වීම සඳහා වහා ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. කෙසේවුවද සටන් විරාමයක් ඉල්ලා සිටීම අධිකරණය...
චාල්ස් රජු රෝහල්ගත කරයි
Editor Rata
-
January 26, 2024
පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රථිකාර සඳහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු රෝහල් ගතකර ඇතැයි බකිංහැම් මාළිගය පවසයි. ලංඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලට රජූ ඇතුලත්කර ඇති අතර වෛද්‍යවරු...
ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ චීන පර්යේෂණ යාත්‍රාවට මාලදිවයින හා කියයි
Editor Rata
-
January 24, 2024
ශ්‍රී ලංකාව විසින් සිය මුහුදු සීමාවට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීන පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 දැන් මාලදිවයිනට...
යුක්රේන සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි
Editor Rata
-
January 24, 2024
යුක්රේන යුධ සිරකරුවන් 65දෙනකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් යුක්රේනයට මායිම්ව ඇති දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අල්ලා ගත් යුක්රේන...
චීනයේ 7.0ක භූමිකම්පාවක් සමඟ පසු කම්පන 40කින් ප්‍රදේශයම දෙදරයි
Editor Rata
-
January 23, 2024
චීනයේ බටහිර දිග ප්‍රදේශයේ රිච්ට් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසයි. මෙම භූමිකම්පාව සිදු ව ඇත්තේ කිර්ගිස්තාන් දේශසීමාව ආසන්නයේ ෂිංජියැං...
රාම් දෙවොල හදිසියේ විවෘත කළේ දේශපාලන වාසි ගැනීමටද?
Editor Rata
-
January 22, 2024
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අයෝධ්‍යාවේ හින්දු දෙවියන් වන රාම් දෙවොල අද (22) විවෘත කෙරිණ. 1992 දී 2000 කට ආසන්න පිරිසකට මරුකැඳවමින් හින්දු මැරයන් විසින්...
1
...
12
13
14
...
68
Page 13 of 68
Latest news
යාල මාර්ග කිහිපයක් විවෘත කරයි
March 5, 2025
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
March 4, 2025
අධිකරණයට භාර වූ OIC ට ඇප
March 4, 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න සූදානම් යැයි නීතිපති කියයි
March 4, 2025
වෛද්‍යවරු වර්ජනය කල් දමති
March 4, 2025
error:
Content is protected !!