spot_img

CATEGORY

පුවත්

විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව...

ගරු විදුහල්පති ප්‍රශ්න විසඳුවොත් සඳුදාම වර්ජනය අතහරින බව ජෝසප් ස්ටාලින් කියයි

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට එළැඹෙන සඳුදා (30) විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ඔහු...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...

මාධ්‍ය විශිෂ්ටයකු වූ එල්මෝ ගුණරත්න සිය වැඩිමල් පුතු ද සමඟ දිවියෙන් සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න අද (28) උදෑසන සහ ඔහුගේ වැඩිමහල් පුතු දමිත ගුණරත්න ඊයේ (27) රාත්‍රී මියගියහ. කොරෝනා ආසාදනය වී සිටි එල්මෝ...

කාබුල් ප්‍රහාරයේ නායකයා මරා දමමින් ඇමෙරිකාව පොරොන්දු ඉටුකරයි

පසුගියදා කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් බවට විශ්වාස කරන පුද්ගලයෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි. අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයේ ඇෆ්ගනිස්ථාන...

කරාපිටිය හොර බෙහෙත් ඒජන්ත ඕෂධී හේවාමද්දුම ගේ පවුලටම කොරෝනා. හොර බෙහෙත් විකුණුවත් එන්නතත් අරන්

කොරෝනා සඳහා ඔසුවක් සොයාගත් බවට රටම රවටමින් මුදල් ගැරීමේ ජාවාරමක නිරතවන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ නිෂ්පාදනය බෙදාහැරීමේ කාර්ය භාරව සිටින රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම...

පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ටෝකන් බෙදීමෙන්, එන්නත් වැඩසටහනේ කලබලයක්

පුත්තලම සහිරා ජාතික පාසලේ අද (28) පැවැති එන්නත්කරණ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් එන්නත් ගැනීම සඳහා පිරිසකට අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් දැඩි...

rata.lk අනාවරණය ඵල දරයි. Oximeter පාලනයට රජය සැරසෙයි

ඖෂධ අළෙවි සැල්වල සහ අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල විශාල වශයෙන් අළෙවිවන Finger tip pulse Oximeters සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව...

අපායේ දොරටුව කාන්තාරයකින් මතුවෙයි

කරකුම් කාන්තාරයේ පිහිටා ඇති ගිනි ගනිමින් තිබෙන දර්වාසා වායු ආවාටය හඳුන්වන්නේ අපායේ දොරටුව නමිනි. මේ අපායේ දොරෙහි පළල මීටර හැටකි. ගැඹුර මීට 20 කි....

Latest news

error: Content is protected !!