spot_img
spot_imgspot_img

ඉමදුව දී ගසකට යටවී අයෙක් මරුට

පුවත්

විදෙස්

ඉමදුව, කෝඹල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් 40 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීපේ පදිංචි බී.ජී.ධනුෂ්ක සම්පත් නමැති අයෙකි. ඔහු තේ ඉඩමක වැඩකරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!