spot_img
spot_imgspot_img

ගුරුවරයාගේ පහරදීමෙන්, සිසුවිය රෝහලේ

පුවත්

විදෙස්

ගුරුවරයකුගේ පහරදීමකට ලක් වූ 10 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියක රෝහලගත කර ඇතැයි පුලතිසිගම පොලිසිය පවසයි.

පොළොන්නරුව විජිත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම සිසුවියට විද්‍යාලයේ ම ගුරුවරයකු විසින් පහර දීඇ ත. ඊයේ (20) සිදු වූ එම පහරදිමෙන් ඇය පුලතිසිගම රෝහලට ඇතුළත් කර සිටි බවත් හිසට තදින් පහර වැදී තිබීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට අද (21) මාරුකර යවා ඇතැයි ද වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!