6 C
New York

පුවත් විශේෂ

“කළු ජූලියක් එපා” ගාල්ලේ දී සියලු ජාතීන් එක් වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගවාදී අර්බුදයක් ඇති කළ 1983 ජූලි මාසයට වසර 39ක් සම්පූර්ණ වීම සිහිපත් කරමින් "කළු ජූලියක් එපා" යනුවෙන් ගාල්ල ගෝඨා ගෝ ගම...

භරණගේ අවසන් කටයුතුවලට පැමිණි අමුත්තා

කලා වැව ජාතික උද්‍යානය සහ නාමල් උයන වනෝද්‍යානයේ සැරිසරමින් සිටි “භරණ” නම් ඇතාගේ සිරුර අද (28) මිහිදන් කරන අවස්ථාවේ හදිසියේ ම වනයෙන් එළියට පැමිණි...

අරගලකරුවන්ගේ සෙල්ලම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද මෙහෙයුමෙන් පසු රාත්‍රී කාලයේ ගාලු මුවදොර නව බාලදක්ෂක මාවතේ ගාලු පාරේ...

ගාලු මුවදොර දැන් තත්වය සහ පොලිසිය කියන කතාව

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඉවත්කළ බවත් එහි දී සැකකරුවන් 09...

හමුදාවේ ගිනි අවියක් උද්ඝෝෂකයන් අතට

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ දී විරෝධතාකරුවන් විසින් යුද හමුදා ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් පැහැරගෙන ඇතැයි යුද හමුදාව විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

“ජනපති මැදුර විනාසයි. රිලව් රැළක් වැනසූ නිවසක් වැනියි” අරගලකරුවෙකුගේ පාපොච්ඡාරණයක්

අරගලකරුවන් විසින් අත්පත්කරගත් කොළඹ ජනාධිපති මන්දිරය හෙවත් “රජ ගෙදර”  දැන් රිලවුන් විසින් වැනසූ ස්ථානයක් මෙන් දිස්වන්නේ යැයි ඊයේ අරගලයට සහභාගී වූ පුබුදු ප්‍රියංග ජයසිංහ...

හිරුණිකා ගිය මඟ ආරක්ෂක අංශ අවහිර කර, මංමාවත් අවහිර කළේ හිරුණිකා යැයි චෝදනා කරමින් ඇප දෙයි

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 12 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත. ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගයේ ගමන්කරමින් සිටිය දී ඇය ඇතුළු සුළු...

මිණිමුතු මොරකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි

මියගිය, මිණිමුතු ‍මොරෙකුගේ සිරුරක් මුලතිව්, අලම්පිල් වෙරළට ගොඩගසා ඇතැයි ධීවරයෝ කියති. මෙලෙස ගොඩගසා ඇති මියගිය මෝරාගේ සිරුර අඩි 20-25ත් අතර ප්‍රමාණයක් වන බව ධීවර...

ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)

දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත. මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය...

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ

ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති...

ගාල්ලේ දී පොලිසියේ යට ඇඳුම් පමණක් ඉතිරිවෙයි. නීතිඥයෝ රෙදි ගලවති (වීඩියෝ සහිතයි)

“පොලිසි‍යේ මහත්වරු ඇඳන් ඉන්න යට ඇඳුම ඇරෙන්න අනිත් ඔක්කොම අරන් දෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ජනතාවට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා....

ගාලු කොටුවේ තෙල් පෝළිමේ ජරමර. වෛද්‍යවරු සහ ජනතාව අතර ගැටලුවක් (වීඩියෝ සහිතයි)

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ අද (01) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. මෙම පිරවුම්හළට පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණෙන බැවින් එහි ප්‍රමුඛතාව සෞඛ්‍ය සේවකයන්ට හිමිවන...

Recent articles