Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
අරගලකරුවන්ගේ සෙල්ලම් - Rata.lk
spot_img
spot_imgspot_img

අරගලකරුවන්ගේ සෙල්ලම්

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද මෙහෙයුමෙන් පසු රාත්‍රී කාලයේ ගාලු මුවදොර නව බාලදක්ෂක මාවතේ ගාලු පාරේ අරගලකරුවන් ක්‍ර්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි ආකාරය මේ ඡායාරූපවල දැක්වෙයි.

ඔවුන් අසළම මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් ද රැඳී සිටිති.

ඡායාරූප – Mohana Dharshini FB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!