spot_img
spot_imgspot_img

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ

පුවත්

විදෙස්

ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි.

ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති අතර ඩීස්ලවලට හානියක් සිදුව නැතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!