spot_img
spot_imgspot_img

ගින්නෙන් විනාශ වූ ලොව අද්විතීය ඔපෙරා රඟහල (අද වැනි දවසක් – ජනවාරි 21)

පුවත්

විදෙස්

Teatro Filarmonico යනු ඉතාලියේ වෙරෝනා නගරයේ පිහිටි ප්‍රධානතම ඔපෙරා රඟහලකි. 1716 දී ඉදිකරන ලද මෙම ඔපෙරා රංග ශාලාව 1749 ජනවාරි 21 (අද වැනි දිනක) ගින්නකින් මුළුමනින් ම විනාශ විය.  

1716 දී ඉදිකිරීම් ආරම්භ වූ අතර මෙම රංග ශාලාව සාදා නිමකිරීම සඳහා වසර 13 ක් ගතවිය. එය 1732 ජනවාරි 06 වැනි දින සස ඇන්ටෝනියෝ විවාල්ඩි විසින් රචනා කරන ලද La fida ninfa නම් නාට්‍යය රඟ දක්වමින් විවෘත කෙරිණි

ඔපෙරා සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අතරම එ්වායේ රඟ දක්වන නාට්‍යය සමාජයේ සිදුවීම් පසුබිම් කරගෙන නිර්මාණ්‍ය කරන ලද ඒවා විය.

1749 ජනවාරි 21 වැනි දින විනාශ වූ ඔපෙරා රංග ශාලාව 1754 දී ඩේවිඩ් පෙරෙස් මෙය නැවත නිර්මාණ්‍ය කරන ලදී.

නමුත් ඉන් පසු නැවත 1945 පෙබරවාරි 23 වැනි දින රාත්‍රියේ දෙවැනි ලෝක යුද්ධයේ ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයකින් රඟහල විනාශ විය. එය 1975 වර්ෂයේ දී නැවත විවෘත කරන ලදී

මේ රඟහල තවමත් ‍ඔපෙරා, මුද්‍රා නාට්‍ය සහ ප්‍රසංග පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!