Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විශේෂාංග
ගැහැනු මුහුද වඳ කළ උන් සොයාපියෝ
Editor Rata
-
November 7, 2022
සමාගමක උවමනාවට යාං ඔය මෝය වසා දමලා, භූමියත් අයිති කරගෙන කල්ලරාවේ මාළු අස්වනු සිඳී ගිහින් බලධාරීන් නීතිය ක්‍රියාත්මක කර නෑ වසා දැමුවා නම් ඔප්පු කරන්න. සමාගමෙන් අභියෝගයක් "ඔව්,...
“වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්” – සිංහරාජය කපා දැමීමේ උත්සාහයක්
Editor Rata
-
October 25, 2022
(සිරංගිකා ලොකුකරවිට) “දුකක් නැතිව කඳුළක් හෙළනවා දුටින් ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින් වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින් කළයක් අරන් ජලයක් බානවා දුටින්” මේ පැරණි කිතුල් කවියකි. සිංහරාජ මහා වනාන්තරයේ...
රාජ්‍ය නිලධාරීන්ගේ කට වහන්න හැදූ චක්‍රලේඛය නීති විරෝධීයි. ආයතන අධ්‍යක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රශ්නය මඟහරී
Editor Rata
-
September 28, 2022
(සජීව විජේවීර) රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව පවසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා...
බත් පතට හූල්ලන්න වෙන, ආහාර අර්බුදයේ සැබෑ තත්වය මෙන්න
Editor Rata
-
August 25, 2022
ශ්‍රී ලංකාවේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් ඉදිරියේ දී එය යම් තරමකින් අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වනවිට ශ්‍රී...
දරුවන් අපයෝජනය කළ දේවාල කපුවාගේ පැටිකිරිය. දරුවන් වෙනුවෙන් නොව සැකකරු වෙනුවෙන් ඉන්නා තරු පටි කාරයෝ ?
Editor Rata
-
August 22, 2022
යමක තීන්ත ගාමින් සිටින අවස්ථාවක දී තීන්ත වේලී නැතැයි කිවහොත් අපේ රටේ අය එය විශ්වාස කරන්නේ නැත. කියන්නේ ඇත්තක් දැයි දැනගැනීමට ඇගිල්ල උලා බලයි....
දුටුගැමුණු යුගයේ සිට භික්ෂූන් රටේ පාලනය අවුල් කළා ද ? රජුන් තැනුවා ද ?
Editor Rata
-
August 21, 2022
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300ක් පමණ ගිය තැන ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ප්‍රධාන දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පාටලීපුත්‍රයේ අශෝකාරාමයේ දී පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස...
අර්බුදයෙන් ධීවරයා අසරණ වෙද්දී, රටට පෝෂණය අහිමි වෙයි
Editor Rata
-
August 20, 2022
“මගේ අතේ සල්ලි නෑ. තෙල් නැතුව හෙට දවස කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න විදියක් නෑ. පොඩි දරුවෝ බඩගින්නේ. එයාලගේ අනාගතේ ඉවරයි.” එසේ කියූ ඇක්මන්...
ජනාධිපති කොඩියේ පැටිකිරිය
Editor Rata
-
July 30, 2022
කොඩිය යනු මිනිසා සංස්කෘතික වීමේ මූලාරම්භයේ පටන් පැවැති සංකේතයකි. ක්‍රිස්තු පූර්ව 3000 දී චීනයේ සේද රෙදි යොදා කොඩි නිර්මාණය කළ බවට සාක්ෂි ඇති අතර...
දරුවන් ලෙඩ කරන ගුරුවරියන්ගේ දරුගැබ් වනසන පාසල් ශබ්ද විකාශන. දරුවන්ගේ යපහත “අදාල නෑ” ගාල්ල කලාප කාර්යාලය කියයි.
Editor Rata
-
July 26, 2022
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍යයට එය බරපතල හානියක් බවත් ගැබිනි කාන්තාවන්ගේ දරු කලලයට පවා එයින් හානි සිදුවන බවට සෞඛ්‍ය...
ශ්‍රී ලංකාවේ ‘චීන ණය උගුල’?
Editor Rata
-
July 26, 2022
උමේශ් මොරමුදලි, තිලිණ පඬුවාවල විසිනි ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ විනිමය ස්වෛරී ණය පැහැර හැරීමක් සිදුකර තිබේ. දැඩි විදේශ විනිමය හිඟය හේතුවෙන්...
1
...
7
8
9
...
25
Page 8 of 25
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!