spot_img

CATEGORY

විදෙස්

ළිඳක සිරවී සිිටි දරුවා ගොඩගන්නා විට මියගිහින්

මොරොක්කෝවේ උතුරු දිග ගම්මානයක පිහිටි නළ ළිඳක හිරවී සිටි දරුවා ගොඩට ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වුව ද ඕ වනවිටත් ඔහු මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය...

අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින්...

ලොව ප්‍රථම වරට, මිනිසෙකුට ඌරු හදවතක්

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් සමත් වී තිබේ. සැත්කමට ලක්වූ ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් බැල්ටිමෝර් දින...

හිම පතනය නැරඹීමට ගිය 21 දෙනකු මරු දකී

පකිස්ථානයේ උතුරු දිග කඳු මුදුන් නගරයක අධික හිම පතනය හේතුවෙන් වාහනවල සිරවී සිටි 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රාෂිද් පවසන්නේ...

චීන බලධාරීන් බුදු පිළිම සහ බෞද්ධ පාසල් කඩා විනාශ කර දමයි

ටිබටයේ ඛාම් ප්‍රදේශයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උසැති බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත්කිරීමට ප්‍රාදේශීය චීන බලධාරීන් කටයුතු කර තිබේ. මෙම ප්‍රදේශය ටිබෙට් ස්වයං...

රුසියානු හමුදා කසකස්තානයට ඇතුළු වෙයි

රුසියානු හමුදා කණ්ඩායම් කසකස්තානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කසකස්තාන ජනාධිපිත කසිම් ජොමාර්ට්  ටොකායෙව් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස රුසියානු හමුදා...

ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව කසකස්ථානයේ විරෝධතා; මර්දනයේදී බොහෝ පිරිසක් මරුට

කසකස්ථානයේ අගනුවර වන අල්මාටි හි කලහකාරී විරෝධතා පාලනය කිරීම සඳහා රාජ්‍ය විරෝධී කැරළිකරුවන් පිරිසක් මරා දැමීමට සිදුවූ බව එරට ආරක්ෂක අංශ පවසයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්...

ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ. ඔහු පැය...

ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි

ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි.‍ වයෝවෘද්ධ පුද්ගලයකු...

ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි

ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...

Latest news

error: Content is protected !!