-0.5 C
New York

පුවත්

කොරෝනා ගෙදරටම ඇවිත්

දෙවැනි කොරෝනා රැල්ල නිවෙසටම පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගන්නේ මරණයෙන් පසු...

පොලිසියේ 199ක් ආසාදිතයි. 1608ක් නිරෝධායනයේ

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 199 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස්...

ගිනි අවිය සමග පලාගිය පොලිස් සැරයන් සොයා මෙහෙයුම්

තම රාජකාරී ගිනි අවිය සහ ජීව උණ්ඩ ද රැගෙන පලාගිය පොලිස් සැරයන් වරයකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කුරුවිට පොලිසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ...

තවත් කොරෝනා මරණ 05ක්

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනකු මියගිය බව අද (04) සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29ක්...

වෛද්‍යවරියට ගැබිනි බවත්, පහර කෑ බවත් සනාථ කරන්න නොහැකි වෙලා

තමන් ගර්භණීව සිටින බව පවා නොතකමින් විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට පහරදුන් බවට පැමිණිලි කරන ලද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට තම ගර්භනී බව හෝ පහරදීමකට ලක්වූ බව...

දකුණෙන් තවත් රෝගීන් 07ක්. එකතුව 127යි.

දකුණු පළාතෙන් ඊයේ (04) වාර්තා වූ ආසාදිතයන් 07 දෙනා ඇතුළත්ව මේ වනවිට කොරෝනා ආසාදිතයන් 127 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම...

ගුවන්විදුලියටත් කොරෝනා රිංගයි

ශ්‍රීී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියදුරන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් 37 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

තවත් මරණයක්. හේතුව කොරෝනා නෙවෙයි ලු

මැරුණු කෙනා කොවිඩ් ආසාදිත වුණත් මරණයට හේතුව ඇදවැටීමක් නිවසේ දී ඇදවැටීම හේතුවෙවන් කොළඹ ජාතික රෝහල පසුගිය 02 දා ඇතුළත් කළල අවුරුදු 78ක් වයසැති පුද්ගලයකු මියගිය...

ගෙදර දී සිදුවූ මරණයක් 24 වැනි මරණය වෙයි

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13...

”වයිරසය යුරෝපයෙන් ආවා යැයි බොරු කියන්න එපා”-මහාචාර්යවරියගෙන් ඉල්ලීමක්

තමන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණ හුවාදක්වමින් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ නොගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා...

දොඩංදූවේ PCR 04 තවම නෑ. අනෙක් සියල්ල negative

ගාල්ල දොඩංදූව ධීවර වරාය පරිශ්‍රයේ දී ඊයේ (03) ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණ 256ක් අතරින් ප්‍රතිඵල ලැබී ඇත්තේ 252ක පමණි. පුද්ගලයන් 04...

රැඳවියකු මියයාම ගැන පරීක්ෂණයක්

මොණරාගල බන්ධනාගාරයේ ඊයේ (03) ඇති වූ ගැටුමකින් රැඳවියකු මිය යාම සම්බන්ධයේන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණක් ආරම්භ කර ඇත. අම්පාරේ පදිංචිව සිටි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර...

Recent articles