ගෙදර දී සිදුවූ මරණයක් 24 වැනි මරණය වෙයි

0
189

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. ඇය නිවසේ දී මියගිය බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වීී ඇතැයි සෞඛ්‍ය අංශ පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here