තවත් මරණයක්. හේතුව කොරෝනා නෙවෙයි ලු

0
159

මැරුණු කෙනා කොවිඩ් ආසාදිත වුණත් මරණයට හේතුව ඇදවැටීමක්

නිවසේ දී ඇදවැටීම හේතුවෙවන් කොළඹ ජාතික රෝහල පසුගිය 02 දා ඇතුළත් කළල අවුරුදු 78ක් වයසැති පුද්ගලයකු මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත අයකු බව හඳුනානෙ තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා වසංගතයෙන් නොවන බවයි. ඔහු කොරෝනා ආසාදිතයකු වුව ද ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ හිසට සිදුවූ බරපතල හානි බව ද හෙතෙම පවසයි.

එම පුද්ගලයා ඊයේ (03) මියගොස් ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here