Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් කළ කොරෝනා ප්‍රභේදය ගාල්ලෙන් හමුව
Editor Rata
-
April 29, 2021
බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ B.1.1.7 කොරෝනා ප්‍රභේදය ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විදයාව සහ සෛල ජෛව විද්‍යායතනයේ...
අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති
Editor Rata
-
April 29, 2021
කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්...
බස්නාහිරින් පිටවන අයට හා ඇතුළුවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ
Editor Rata
-
April 29, 2021
බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සඳහා ස්ථාන 12 ක දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. මෙය අද (29) දහවල් 12.00 සිට...
හික්කඩුව සමෘද්ධි බැංකුවක කලමනාකාරිණියට කොරෝනා
Editor Rata
-
April 29, 2021
හික්කඩුව ඌරවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකාරිණියට හා එහි තවත් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙ අද (29) සමෘද්ධි බැංකුව වසා දමා ඇති...
ඉදිරි මාස 03ක් දැඩි අවදානමක්
Editor Rata
-
April 29, 2021
යළි වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තවත් මාස 03ක පමණ කාලයක් ඉදිරියට පවතිනු ඇතැයි සෞඛ්‍ය පුරෝකතනය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...
තවත් ගම් 06ක් හුදකලා කරයි
Editor Rata
-
April 29, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 06ක් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...
දින කිහිපයකට සූදානම්වන්න යැයි හමුදාපති කියයි
Editor Rata
-
April 28, 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ දින කිහිපයකට සරිලන පරිදි රැස්කර තබාගෙන පෙර සූදානමක සිටීම වැදගත්වනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද
Editor Rata
-
April 28, 2021
එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (28) වාර්තා වී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...
රටේ පැතිරෙන කොරෝනා ප්‍රභේදයෙන් දරුවන්ට දැඩි බලපෑමක්
Editor Rata
-
April 28, 2021
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රභේදයෙන් කුඩා දරුවන්ට වැඩි බලපෑමක් තිබෙන බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ...
ගාල්ලේ ගුරු උද්ඝෝෂණය කල් දමයි
Editor Rata
-
April 28, 2021
ගරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව ගොඩනගා ගත් ගුරු විදුහල්පති එකමුතුව විසින් හෙට (29) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය හා පාගමන පවතින...
1
...
1,009
1,010
1,011
...
1,234
Page 1,010 of 1,234
Latest news
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
මාස එකහමාරක බිළිඳකු, කොරෝනා වයිරසයට ගොදුරු වුණේ ඇයි ?
June 2, 2025
බෝපේ පෝද්දල මුල් පුටුවට කාන්තාවක්
June 2, 2025
ෆෝන් චාජරය නිසා, මවක අවාසනාවන්ත ලෙස මිය ගිහින්
June 1, 2025
ගාල්ලේ දී බිළිඳකු, කොරෝනා සෑදී මරුට
May 31, 2025
error:
Content is protected !!