බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොරෝනා

0
87

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 03 දෙනකු ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගෙ ආශ්‍රිතයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිත බව තහවරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here