-0.1 C
New York

Author: Editor Rata

විෂබීජ නාශක විකුණූ ගාල්ලේ තරුණයකු ආසාදිතයි

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ හොරගම්පිටියේ තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම තරුණයා පසුගිය 26 දා කොරෝනා රෝගලක්ෂණ...

නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි

ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයාගේ ආසාදිතයන්...

ගාල්ලේ හාඩ්වෙයාර් මුදලාලිගේ වැලි ජාවාරම

(මේ අද "දවසේ කතාව" තමන්ට සිදුවූ සත්‍ය සිදුවීම සටහන් කරන ලද්දේ ආනන්ද සමරවික්‍රම විසිනි. අදාල ආයතනයේ නම අප විසින් ඉවත්කර ඇත.) ගාල්ල නගරය ආසන්නයේ හාඩ්වෙයාර් එකට...

වෛද්‍ය සඳරැස් නිරෝධායනය අවසන් කරයි

කොරෝනා ආසාදිත පුද්ගලයකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් නිවසේ ම ස්වයං නිරෝධායනයට යොමු වී සිටි වෛද්‍ය සඳරැස් අද (29) සිය නිරෝධායනය...

කළුතර හුදකලා ගම්මානවල වෙනසක්

කළුතර දිස්ත්‍රීක්කයේ හුදකලා ගම්මාන බවට පත්කර තිබූ ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති බදුගම නව ජනපදය හැර අන් සියලු ගම්මානවල හුදකලා බව...

හම්බන්ත‌ොටින් තවත් ආසාදිතයන් තිදෙනෙක්

හම්බන්ත‌ොට දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු අද (29) හමුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ තංගල්ල, අම්බලන්තොට හා...

ගාල්ලෙන්, මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි ආසාදිතයකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ...

රත්ගමින් තවත් ආසාදිතයක්. පෑලියගොඩ ගිය අයෙක්

ගාල්ල රත්ගම පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිත බවට අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. රත්ගම ගනේගොඩ ග්‍රාම නිලධාරී වසමේ...

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ වසම් 77ක කොරෝනා

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම්101 අතරින් වසම් 77ක පදිංචි පුද්ගලයන් 109 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන රෝහල්ගත කර ඇතැයි ගම්පහ...

චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම...

අභ්‍යාවකාශයට ගිය අශ්වයාගේ පස්ස

වර්තමානයේ සියල්ල තීරණය කර ඇත්තේ අතීතය විසිනි. අනාගතය තීරණය කරන්නේ ද අතීතය සහ අප ජීවත්වන වර්තමානය ‌විසිනි. අපි අභ්‍යාවකාශයේ සිට අතීතයට යමු. ඔබ දන්නවා ද ? අභ්‍යාවකාශ ෂටලයේ ඉන්ධන...

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොරෝනා රෝගියෙක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ...

Recent articles

spot_img