කළුතර හුදකලා ගම්මානවල වෙනසක්

0
101

කළුතර දිස්ත්‍රීක්කයේ හුදකලා ගම්මාන බවට පත්කර තිබූ ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති බදුගම නව ජනපදය හැර අන් සියලු ගම්මානවල හුදකලා බව ඉවත්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනක් නිකුත් කරමින් දැනුම් දෙයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ හුදකලා බව ඉවත්කිරීමත් සමග සංචරණය කිරීමේ හැකියාව ඇතත් අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර නිවෙස්වලින් පිටතට නොයා සිටීම වඩාත් සුදුසු බවයි.

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ, ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here