කොරෝනා නිසා ඇවිලී ගිය ”ඇවිලෙන සුලුයි”

0
107

චින්තන ධර්මදාස ගේ සිනමා නිර්මාණයක් වූ “ඇවිනෙ සුලුයි” චිත්‍රපටය පසුගිය මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය ආරම්භ කළ සැණින් ප්‍රදර්ශනය අත් හිටුවන්නට සිදුවීමෙන් වූ පාඩුව සුළුපටු නොවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ර‍ටේ සියලු කටයුතු නවතා දැමීම නිසා මේ තත්ත්වය ඇතිවිය. මේ චිත්‍රපටය නරඹන්නට පුළ පුලා බලාසිටි ප්‍රෙක්ෂකයන්ට ද චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව මගහැරී ගියේය.

”ඇවිලෙන සුලුයි” සම්ප්‍රදායික සිනමා ආඛ්‍යානයකින් ඔබ්බට ගිය අපූරු සිනමා නිර්මාණයකි. මෙහි සමන්මලී ෆොන්සේකා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිතවලට පණ පොවයි. මෙය වැඩිහිටියන්ට පමණයි ‍යන ලේබලයෙන් ප්‍රදර්ශනය වන චිත්‍රපටයකි. ඒ මෙම චිත්‍රපටයේ සිගරට් පානය කරන දර්ශන තිබීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here