spot_img
spot_imgspot_img

මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි

පුවත්

විදෙස්

මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී ඇතත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!