spot_img
spot_imgspot_img

කොළඹ ගොඩනැගිල්ලක ගින්නක්

පුවත්

විදෙස්

කොළඹ ආමර්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ රථ 06ක් යොමුකර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!