spot_img

පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

පුවත්

විදෙස්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල 2024 වර්ෂය සඳහා වන පළමු පාසල් වාරය ආරම්භවන්නේ පොබරවාරි 19 වැනි දා යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

2023 වර්ෂයට නියමිත තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දින අවසන් කර පෙබරවාරි 01 වැනි දා දක්වා නිවාඩුවක් ලබා දීමට නියමිතය. එම නිවාඩු කාලය තුළ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උසස් පෙළ විභාගය ජනවාරි 04 වැනි දා ආරම්භ කරන බවයි.  

පෙබරවාරි 02 වැනි දා නැවත පාසල් ආරම්භ වීමට නියමිතය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles