spot_img
spot_imgspot_img

වරාය ආරක්ෂකයන්ගේ වෙඩි තැබීමකින් 08 දෙනකු රෝහලේ

පුවත්

විදෙස්

කොළඹ වරහා හරහා ඉඳිකරමින් තිබෙන අධිවේගී මාර්ගයේ ගබඩාවකින් භාණ්ඩ සොරාගැනීමට පැමිණි පිරිසකට වරාය ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීමෙන් 08 දෙනකු රෝහල්ගත කර ඇති බවත් එක් අයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය කියයි.

රෝහල්ගත කළ අය අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව දැනගන්නට ඇත.

පොලිසිය පවසන්නේ භාණ්ඩ සොරාගැනීමට පැමිණි පිරිස මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය බවට සැකකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!