spot_img
spot_imgspot_img

නව වසරේ සිට වැටුපෙන් කැපෙන බදු මුදල් මෙන්න

පුවත්

විදෙස්

එළ‍ැඹෙන 2023 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නිරත පිරිස් වෙතින් පහත සඳහන් පරිදි බදු මුදල් අයකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මාසික ආදායම රුපියල් 150,000.00ක් වන පුද්ගලයකුගෙන් රුපියල් 3,500.00ක් ද රුපියල් ලක්ෂ 10ක මාසික ආදායමක් ලබන පුද්ගලයකුගෙන් රුපියල් 286,500.00ක් ද වශයෙන් බදු අයකිරීමට නියමිතය.

ඒ ඒ ආදායම් සඳහා බදු මුදල පහත දක්වා ඇත.

වැටුපගෙවිය යුතු බදු මුදල
150,000.003,500.00
200,000.0010,500.00
250,000.0021,000.00
300,000.0035,000.00
350,000.0052,500.00
400,000.0070,500.00
500,000.00106,500.00
750,000.00196,500.00
1,000,000.00286,500.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!