spot_img
spot_imgspot_img

වන අලියා පහර දී වනජීවී සේවකයා මරුට

පුවත්

විදෙස්

උඩවළව ඇත්අතුරු සෙවණේ රඳවා සිටි වන අලියකුගේ පහරදීමෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු අද (07) මියගොස් ඇතැයි උවඩළව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පනාකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉෂාර මධුශංක වනසූරිය නමැති 24 හැවිරදි තරුණයෙකි.

ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ අලි බලන්නකු ලෙස සේවය කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. අලියාගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!