spot_img
spot_imgspot_img

කොළඹ කජීමාවත්තේ නිවසා ගිනි ගනී

පුවත්

විදෙස්

කොළඹ තොටළඟ කජීමාවත්තේ නිවාසවල ගින්නක් හටගෙන තිබේ. අද (27) රාත්‍රී 7.30ට පමණ ඇති වූ මේ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතු ගිනි නිවන රථ 10ක් යෙදවා තිබෙබ්.

ගින්න විශාල වශයෙන් පැතිරගිය බව ද පොලිසයි පවසයි. හමුදා කණ්ඩායම් ද මේ ගින්න නිවා දැමීම සඳහා කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!