spot_img
spot_imgspot_img

මුණුබුරාගේ පහරින් ආච්චි මරු දකී

පුවත්

විදෙස්

විශේෂ අවශ්‍යතා ඇති 13 හැවිරිදි දරුවකු විසින් අද (13) උදෑසන සිදුකළ පහරදීමකින් ඔහුගේ මිත්තණිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ හෙම්මාතගම, තල්ගස්පිටියේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. ඇය සිය මුණුපුරාට ආහාර ලබා දීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මුණුබුරා විසින් යකඩයකින් මිත්තණියට  පහර දී ඇත.

විශේෂ අවශ්‍යතා ඇති එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!