spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලීන්ට, මූල්‍ය අපරාධ චෝදනා

පුවත්

විදෙස්

තම බිරිඳ රවටා සුකේෂ් චන්ද්‍රශේකර් නමැති අයකු විසිල් ලබාගත් මුදලකින් ඉන්දීය රුපියල් කෝටි 5.71කත්‍යාගයක් ගත්තා යැයි ශ්‍රී ලංකික සම්භවයක්  ඇති බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩස් වෙත ‍චෝදනා ගොනුකර තිබේ

මේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජැකලීන් සහ ඇයට මුදල් ත්‍යාගයක් ලබාදුන් සුකේෂ් චන්ද්‍රශේකර් අතර සමීප සම්බන්ධයක් පවතින බවද චන්ද්‍රශේකර් තම බිරිඳ රවටා ඉන්දීය රුපියල් කෝටි 215ක් ලබාගෙන ඉන් කොටසක් ජැකලීන්ට දී ඇතැයි චෝදනා එල්ල වී ඇත.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉන්දී්‍ය මූල්‍ය බුද්ධි ඒකකය මේ චෝදනා ගොනුකර ඇත. චන්ද්‍රශේකර් රැන්බැක්සි ආයතනයේ හිටපු ප්‍රවර්ධන නිලධාරියෙකි.

මේ සම්බන්ධයෙන් 2021 අගෝස්තු මස ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් පැය 5 කට අධික කාලයක් මූල්‍ය ඒකකය ප්‍රශ්න කර තිබිණි. .

සුකේෂ් චන්ද්‍රශේකර් මහතා වංචනිකව ලබා ගත් මුදලින් තමාට තෑගි ලබා දෙන බව ජැකලීන් ෆර්නැන්ඩස් දැන සිටි බව චෝදනා කරමින් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ෆර්ඩිනැන්ඩස් මෙම නඩුවේ විත්තිකාරියක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!