spot_img
spot_imgspot_img

බස් ගාස්තු අඩු කරයි ?

පුවත්

විදෙස්

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සබාව පවසයි.

බස් ගාස්තු අඩු කරන ප්‍රතිශතය අද (04) දිනය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවත් සාමාන්‍ය බස් ගාස්තු අඩු කළ ද අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ගාස්තු සංශෝධනය නොවන බව ද එම කොමිෂන් සභාව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!