spot_img
spot_imgspot_img

කර්නර් රිමාන්ඩ්

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව අසළ විරෝධතාවක් මෙහෙයවමින් ගැටුම්කාරී තත්වයක් ඇතිකිරීමට මුල් වූවේ යැයි කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ලබන 04 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල අද (29) නියෝග කළේය.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

උද්ඝෝෂණය අතරතුර යුද හමුදා නිලධාරීන්ගේ අවි පැහැර ගැනීමක් ද සිදුවී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයේ දී කීවේය.

සැකකරු ලබන 04 වැනි දා දක්වා රිමනාඩ් කර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්න යැයි ද අධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!