spot_img
spot_imgspot_img

පාසල් නිවාඩු අවලංගුයි. නොවැම්බර් දක්වා දිගටම පාසල් පැවැත්වීමේ තීරණයක්

පුවත්

විදෙස්

පාසල් සඳහා නියමිත අගෝස්තු නිවාඩුව අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් සඳහා මෙය ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වීමට නියමිතය.

ලබන සතියේ දී ද පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 03ක් වුව ද එම ක්‍රමවේදය ඉක්මණින් වෙනස්කර සතියේ දින 05ම පාසල් පැවැත්වීමට කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!