spot_img
spot_imgspot_img

ඇමෙරිකා තානාපතිනිය නැවත ජනාධිපති හමුවීමට යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අද (27) නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූවාය.

මේ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ හමුවේ දී ජනාධිතිවරයාට තානාපතිනිය විසින් සිය සුබ පැතුම් එක්කළ බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ද ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!