spot_img
spot_imgspot_img

QR ක්‍රමය කල් යයි

පුවත්

විදෙස්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද (25) සිට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) කීව ද අද එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

අද දිනයේ ද QR ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!