spot_img
spot_imgspot_img

ගෝඨාභය අත්අඩංගුවට ගන්න යැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

පුවත්

විදෙස්

බලයෙන් පහකිරිමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නිතිපපතිවරයා වෙත අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක් ගොනුකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අතරතුර දී ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මෙලෙස චෝදනා ගොනු කර ඇත. ඔවුන් පවසන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ඔහු ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

චෝදනා ගොනුකර ඇති “ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය” නම් එම සංවිධානය දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

1 COMMENT

  1. Most certainly and not a second too soon. This man or devil as the case may be, should be issued with a global arrest warrant, to be apprehended on sight and brought to the international court of justice to answer firstly for his human abuses record and secondly for corruption and theft on a grandiose scale to bring Sri Lanka to a bankrupt state. He should never be allowed to go back to SriLanka without being prosecuted to the fullest extent of the law.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!