spot_img
spot_imgspot_img

උසස් පෙළ සිසුවකු ඇතුළු ආසාදිතයන් 30ක් කළුතරින්

පුවත්

විදෙස්

බේරුවල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගය පෙනී සිටින සිසුවකු ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ 30 දෙනකුට කොරෝනා කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා ලැබුණු බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 29 දෙනකු ම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වෙයි.

පසුගිය 29 වැනි දා ලබාග්ත පීසීආර් පරීක්ෂණ 81කින් මෙම ආසාදිත පිරිස වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ විභාගය පෙනී සිටින සිසුවා අයිඩීඑච් රෝහලට යවා අනෙක් පිරිස ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!