spot_img
spot_imgspot_img

රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීඹ හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් අද (18) සිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් වූ අංක 2288/30 අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (17) රාත්‍රී නිකුත් කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!