spot_img
spot_imgspot_img

තෙල් ගැනීමට පැය 24ක දී, ලක්ෂ 10ක් ලියාපදිංචි වෙලා

පුවත්

විදෙස්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ එක්ව හඳුන්වාදුන් “ජාතික ඉන්ධන බලත්‍රය” සඳහා ලක්ෂ 10කට අධිික පිරිසක් අද (17) සවස් වනවිට ලියාපදිංචි වී තිබේබ.

මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ ඊයේ (16) දිනයේ දී ය. හඳුන්වාදුන් මොහොතේ දී ම ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලියාපදිංචිවීමට උත්සාහ ගැනීම හේතුවෙන් එම පද්ධතිය බිඳවැටුණු අතර මේ වනවිට ද යම් යම් ප්‍රමාදයන් සහිතව එහි ලියාපදිංචිවීමේ හැකියාව පවති.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ලබන 21 වැනි දා සිට අඛණ්ඩව පෙට්‍රල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන් ම ඉදිරියේ දී තෙල් ලබා දෙන්නේ “ජාතික ඉන්ධන බලපත්‍රයට” අනුව බැවින් කිසිම අයකුට පෝළිමේ රැඳී නොසිටින ලෙස ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!