spot_img
spot_imgspot_img

ගෝඨාභය මාලදිවයිනෙන් පිටවේ

පුවත්

විදෙස්

ආරක්ෂක හේතූන් මත තමන් ගමන් කරන යානය පිළිබඳ විවිධ මත ප්‍රචාරය වීමට ඉඩ හරිමින් කල්යල් බැලූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා මීට සුළු වේලාවකට පෙර මාලදිවයිනේ සිට සෞදි අරාබි ගුවන් සේවයට අයත් SV 788 යානයෙන් ගමන් ආරම්භ කර ඇත.

ඔවුන්ගේ ගමනාන්තය සිංගප්පූරුවයි. සිංගප්පූරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආරක්ෂාව ලබාදීමට එකඟ වී ඇතැයි ද වාර්තා වේ

එම යානය ශ්‍රී ලංකාවට දකුණින් සිංගප්පූරුව දක්වා පියාසර කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!