spot_img
spot_imgspot_img

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් CID වෙත එයි

පුවත්

විදෙස්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගමට සහ ගාලු මුවදොර ගෝඨාගෝ ගමට මැර පිරිසක් පහරදීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!