spot_img
spot_imgspot_img

වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ

පුවත්

විදෙස්

පෙට්‍රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්‍රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

මේ හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වැලිගම නගරයෙන් අවහිර වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!