spot_img
spot_imgspot_img

තව කැබිනට් ඇමතිවරු 12ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 30ක්

පුවත්

විදෙස්

අමාත්‍ය මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 12 දෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 30 දෙනකු පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට පත්කර ඇති කැබිනට් අමාත්‍යවරු 13 දෙනා ද සමඟ  සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලය 25ක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!